දශක පහකට අධික කාලයක් දැවෙන ගින්න ගජන්, සුලක්‍ෂන්ගේ අම්මාවරුන්ගේ කුසටද පැතිරුණි…

– නඩරාජා ගුරුබරන් යුද්දය පැවැති දෙමළ ප්‍රදේශවල දැනට ඉතිරිව තිබෙන අධ්‍යාපන සිහින මැවූ නඩරාජා ගජන්, සහ පවන්රාජ් සුලක්‍ෂන් වෙඩි උණ්ඩයට නැසී ගියහ. යතුරු පැදි අනතුරක් යැයි අවසන් කළ මරණය, රෝහල් වෛද්‍ය පරීක්‍ෂණවලින් එය ඝාතනයක් යැයි සනාථ වුණි.. දෙම්පියන්, ඥාතීන්, ගම්වාසීන්, සහ සරසවි මිතුරන්ද ශෝකයට පත්වූහ… ගජන් සහ සුලක්‍ෂන් ජීවත්වූ කිලිනොච්චිය පාරදිපුරම්, යාපනය කන්දරෝඩයි, අලවැටි ප්‍රදේශය … Continue reading දශක පහකට අධික කාලයක් දැවෙන ගින්න ගජන්, සුලක්‍ෂන්ගේ අම්මාවරුන්ගේ කුසටද පැතිරුණි…